This contest ended!
දින 10ක් පුරා දිනපතා ඔබට ලැබෙන Python ප්රශ්නය විසඳන්න.
Complete One Python Problems Daily for 10 days.
පාඩම් සඳහා ඒ සඳහා http://shilpasayura.com/dev/python/ බලන්න.
Python One Questions by Hack Master Ravindu Perera )appSMART)
පයිතන් one හැකතන් ප්‍රශ්න හැක් ගුරු රවිඳු රමේෂ් (AppSMART) විසිනි.
Shilpa Sayura, appSMART, Windows Geek, ICT Teachers of Sri Lanka Collaboration Intiative.
https://www.facebook.com/groups/appsmart1000/
පළමුව ප්‍රශ්න 10 නිම කරනසිසුන් 10 කට
උසස් පෙළ ICT e ඉගනීමේ පහසුකම.
Python ONE සහතිකය සහ ත්‍යාගයක්
සමග appSMART 1000 සාමාජිකත්වය
පයිතන් දැනුම ඔබ ලබන වැදගත්ම ත්‍යාගයයි.
10 participants completing problems will get
1. Free access to A/L ICT e Learning from Shilpa Sayura Digital Academy
2. appSMART 1000 membership.
3. Python ONE Certificate and gift
Python Knowledge is the biggest Reward you get.